ඇඳිරි නීතිය කඩ කළ 12938ක් අත්අඩංගුවට


නිවේදනයක් නිකුත් කරමින් ‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ අද(04) උදෑසන 6 සිට සවස 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 473ක් අත්අඩංගුවට ගෙන ඇති අත​ර වාහන 131ක් පොලිස් භාරයට පත්ව ඇ​ති බවයි.

මාර්තු මස 20 වන දින සිට අද දක්වා වු කාලය තුළ පුද්ගලයින් 12938ක් අත්අඩංගුවට පත්ව ඇති අතර, වාහන 3231 ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.



Recommended Articles