ඇඳිරි නීතිය කඩ කළ 101 ක් අත්අඩංගුවට


පොලිස් ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 28කි.



Recommended Articles