ඇඳිරි නීතිය කඩ කල තවත් 369ක් අත්අඩංගුවට By .. // 2020 මැයි 13 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 53,081 දක්වා ඉහල ගොස් ඇත. අද පෙරවරු 6 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ 369 දෙනෙකු අත්අඩංගුව පත්වූ බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles