ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රෙද්ශ 18කට පනවා ඇති නිරෝධායන නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 80 දක්වා ඉහළ ගොස් තිබේ.
එ අද උදෑසන 6න් අවසන් වු කාලසිමාව තුළ පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනිමත් සමඟය.