ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 79ක් අත්අඩංගුවට


ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17ක් ආශ්‍රීතව මේ වන විට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළ පරිදි යතුරුපැදි 18ක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් බවයි.



Recommended Articles