ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 6925 දක්වා ඉහළට


අද(30) උදැසන 6 සිට අද දහවල් 12.30 දක්වා වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 75ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 35ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කළ අතර මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 6925ක් වන අතර පොලිස් භාරයට ගෙන තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 1678ක් දක්වා ඉහළ යයි.



Recommended Articles