ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 61,093 දක්වා ඉහළට


මාර්තු මස 20 වන දින සිට අද (21) දින උදෑසන දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 61,093ක් බව පොලීසිය නිවේදනය කරයි.

එලෙස අත්අඩංගුවට පත් මුළු වාහන ප්‍රමාණය 17 172කි.

ඊයේ (20) උදෑසන  සිට අද (21) දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 668 ක් හා වාහන 248ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිමෙන් අත්අඩංගුවට පත්ව ඇත.



Recommended Articles