ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ 11ක් අත්අංඩංගුවට


ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් නිවසක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ සැකකරුවන් 11 දෙනෙකු කලතුර දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මොරොන්තුඩුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

අවුරුදු 17-52 අතර වයස්හි පසුවන්නන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හෙට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සැකකරුවන් සන්තකයේ තබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 715ක්,  කේරළ ගංජා ග්‍රෑම් 26ක් හා මත්පෙත් 72ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles