ඇඳිරි නීතිය උල්ලංඝනණය කර අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 48000 ඉක්මවයි


අද (08) උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 48,725ක් වන අතර පොලිස් භාරයට ගත් සමස්ත වාහන ගණන 12,654ක්.



Recommended Articles