ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට By .. // 2020 ඔක් 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වලින් ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කර සිටියේ ඇඳිරි නීතිය උල්ලංගණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවටයි. Facebook Twitter Google+ Recommended Articles