පුත්තලම, කොච්චිකඩේ, මීගමුව පොලිස් අධිකාරී බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නාමයෝජනා කටයුතු බාධාවකින් තොරව භාරදීම සඳහා මෙසේ ඇඳිරි නීතිය ඉවත් කර තිබේ.