ඇඳිරි නීතිය ඉවත් කරන විට මත්පැන් අලෙවි සැල් වසා දමන්න රජයෙන් තීරණයක් By .. // 2020 මාර් 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles