ඇඳිරි නීතිය අවසන් By .. // 2019 මැයි 16 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගම්පහ දිස්ත්‍රික්කයටත්, වයඹ පළාතටත් පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙ.ව. 6.00ට අවසන් විය. ඒ අනුව එම ප්‍රදේශ තුළ නැවතත් සාමක්‍ය ජන ජීවිතයේ කටයුතු සිදුවෙමින් පවති. Facebook Twitter Google+ Recommended Articles