ඇඳිරි නීති සිමාව තුළ අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 65,930ක්


කොරෝනා වෛරසය ව්‍යාප්ත විම වැලැක්විම සඳහා ඇඳිරි නීතිය පැනවු පසුගිය මාර්තු මස සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 65,930ක් වෙයි.

ඒම කාල සිමාව තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 18,614ක් වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.



Recommended Articles