ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට දැඩි නීතිය


ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනය කරයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බලපත්‍ර ලබාදී ඇති අතර නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු දැඩි කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.



Recommended Articles