ඇඳරි නීතිය තිබ්බොත් විදුලි කප්පාදුව අඩුවෙයි


ඇඳිරි නීතිය හෙට දිනයේදී ක්‍රියාත්මක වුවහොත් විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ක කාලයකින් පවත්වාගෙන බව විදුලි බල මණ්ඩලය පවසයි.

ඇඳිරි නීතිය ඉවත්වුවහොත් විදුලි කප්පාදුව පැය 5ක් දක්වා ඉහළ යනු ඇත. අද දිනයේදී උදෑසන හා රාත්‍රී ලෙස පැය පහක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

 



Recommended Articles