ඇන්ටිජන් කට්ටල තොගයක් දකුණු කොරියාවේ සිට කටුනායකට


දකුණු කොරියාව විසින් පරිත්‍යාග කරන ලද රැපීඩ් ඇනටිජන් කට්ටල 30,000 ක් 11/10 දින සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

මෙම පරීක්ෂණ කට්ටල විශාල පැලට් ඇසුරුම් 11 ක අසුරා දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles