ඇදිරි නීතිය පැය 7කට ඉවත් වෙයි


දැනට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12දා) පෙරවරු 7.00ට ඉවත් කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි. කෙසේ වෙතත් ඉන් අනතුරුව පස්වරු 2.00 සිට පසුදා එනම් 13දා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව පැය 7කට ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතය. 



Recommended Articles