ඇදිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කයන්හි සුරාසැල් විවෘත කෙරේ


රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවිමත් සමග සති කිහිපයක සිට වසා දමා තිබු මත්පැන් අලෙවි  සැල් අද (13)යළි විවෘත  කෙරිණ.

ඇඳිරි නීතිය පවතින  කොළඹ ,ගම්පහ යන දිස්ත්‍රික්ක වල හැර සෙසු දිස්ත්‍රික්කයන්හි මෙලෙස සුරාසැල් විවෘත කර තිබේ.

 



Recommended Articles