ඇති තරම් ඉන්ධන සංචිත අද සිට


ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව අද දිනය වන විට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පවතිනු ඇතැයි ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි. 



Recommended Articles