ඇතැම් ප්‍රදේශවලට විදුලිය බිඳ වැටීමක් By රුවන් කාශ්‍යප // 2020 අගෝ 06 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද අලුයම ඇතිවූ තද සුළං හා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විදුලි සැපයුම බිඳ වැටී තිබේ. විදුලිය නැවත යථා තත්ත්වයට පත්කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටියි. Facebook Twitter Google+ Recommended Articles