ඇතැම් ප්‍රදේශවලට ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක්


බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත.

​ඒ අතර ගිගුරුම් සහිත වැසි සමඟ පැ.කි.මි. 70-80ක පමණ කෙටි කාලීන තද සුළංද ඇති විය හැකිය.



Recommended Articles