ඇතැම් පළාත් පාලන ආයතනවල ආණ්ඩුවට වඩා විපක්ෂයට සභිකයන් වැඩිවෙයි


මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් පළාත් පාලන ආයතනවලට ඒ ඒ පක්ෂ අනුව සභිකයන් තේරී පත්වීමේදී විපක්ෂයට හිමි සියලුම ආසන්න සංඛ්‍යාව එක් කළ විට ආණ්ඩුවට වඩා විපක්ෂයේ සභික සංඛ්‍යාව වැඩි වී තිබේ.

ඒ අනුව විපක්ෂයේ පක්ෂ එක්වුවහොත් ඇතැම් පළාත් පාලන ආයතනවල බහුතරය විපක්ෂයට ලබා ගැනීමට අවස්ථාව තිබේ.

 



Recommended Articles