ඇතැම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කරනවා


සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ඇතැම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙලෙස ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් යළිත් කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ අවදානමක් ඇති බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles