ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් පෙරලීමෙන් 17 ක් රෝහලට


ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් රැගෙන යම්න් සිටි පෞද්ගලික බස් රථයක් පදියතලාව-බිබිල මාර්ගයේ පුවක්පැළේ ප්‍රදේශයේදි  අද  (24දා) උදෑසන පෙරලීයෑමෙන් එහි ගමන් කළ කාන්තාවන් 17 දෙනෙකු තුවාල ලබා බිබිල මුලික රෝහලට ඇතුලත්  කළ බව බිබිල පොලිසිය පැවසීය. අනතුරින් තුවාල ලැබු සේවිකාවන්ගේ තත්වය බරපතල නොවන බවත්, අනතුර සම්බන්ධව බිබිල පොලීසිය වැඩීදුර පරීක්ෂණ පවත්වයි.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි



Recommended Articles