ඇංජලීන් ගුණතිලක සමුගනියි By .. // 2019 මාර් 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රවීන ගායන ශිල්පි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය සිය ජීවතයෙන් සමුගෙන තිබේ. මිය යන විට ඇය 79 වැනි පසුවූවාය. Facebook Twitter Google+ Recommended Articles