ආහාරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක්


දිවයින පුරා අලෙවි කරන ආහාර වර්ගවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇ​ත. ආහාර වර්ග සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා එම තීරණයට එළැඹ ඇත.

එළවළු, පළතුරු, සහල් ඇතුළු එදිනෙදා භාවිතයට ගන්නා සියලු ආහාර නිෂ්පාදන මෙන්ම ඇසුරුම් කළ ආහාර ද මේ යටතේ පරීක්ෂාවට ලක් කෙරේ.



Recommended Articles