ආහාර ද්‍රව්‍ය සඳහා අලුතින් බදු පැනවීමක් සිදුකර නැහැ


අලුතින් ආනයන බද්දක් පැනවූවායැයි පලවන ප්‍රවෘත්තිය අසත්‍ය බව පවසමින් හා එම ප්‍රවෘත්තිය නිවැරදි කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.



Recommended Articles