ආසියාවේ රැජිනට ඇමෙරිකානු ඩො.මි. 100ක්


ආසියාවෙන් හමුවූ විශාලතම නිල් මැණික ලෙස සැලකෙන ඒමෙන්ම 'ආසියාවේ රැජිණ' ලෙස නම්කර ඇති මැණිකට ඩුබායි සමාගමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මිලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

එය ශ්‍රී ලංකා මුදලින් අවම වශයෙන් රුපියල් බිලියන 20කට වැඩි වටිනාකමකි. මෙම මැණික බලංගොඩ ප්‍ර දේශයේ පතලකින් හමුව තිබේ.



Recommended Articles