ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වුණොත් යළි සිමා පැනවිමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ජනතාව වගකිමකින් තොරව හැසිරෙනවා නම් අකමැත්තෙන් වුවද යලි සිමා පැනවිමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.