ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ


ගෙවුණු දිනයේ (30) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2859 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි.

ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් හඳුනා ගෙන තිබේ.

වැඩිම පිරිසක් වාර්තා වි ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කය – 608 යි (වැඩිම ආසාදිතයින්) ගම්පහ දිස්ත්‍රික්කය – 547 යි,කළුතර දිස්ත්‍රික්කය – 447 යි
ගාල්ල දිස්ත්‍රික්කය – 143 යි කෑගල්ල දිස්ත්‍රික්කය – 136 යි

 



Recommended Articles