ආසාදිතයින් 97ක්


අද (04) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 97 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 93,400 දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles