ආසාදිතයින් 771කට පුර්ණ සුවය


කොවිඩ්  වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 771 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 31,339ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 



Recommended Articles