ආසාදිතයින් 715කට පුර්ණ සුවය


කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 715 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 69,411ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles