ආසාදිතයින් 647කට පුර්ණ සුවය By .. // 2021 පෙබ 18 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 647 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 71,823 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles