ආසාදිතයින් 487කට පුර්ණ සුවය By .. // 2021 ජන 10 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් ආසාදිතයින් 487ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, කොවිඩ් වැළඳී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 41,325ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles