ආසාදිතයින් 428ක්


කොවිඩ් ආසාදිත තවත් 428 දෙනෙකු අද (13) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 74,484ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles