ආසාදිතයින් 369ක්


අද (17) දිනය තුළ ආසාදිතයින් 369 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 77,553ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles