ආසාදිතයින් 344 දෙනෙක්


අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 344ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

මේ දක්වා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 77,897ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles