ආසාදිතයින් 311ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 311 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,965ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles