ආසාදිතයින් 295කට පුර්ණ සුවය


රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් -19 ආසාදිතයින් 295 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 84,253  දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

 



Recommended Articles