ආසාදිතයින් 294කට පුර්ණ සුවය By .. // 2021 අප්‍රේ 02 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 294 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 89,701ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles