ආසාදිතයින් 255 දෙනෙක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 255ක් අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,503 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 39,661කි.

 



Recommended Articles