ආසාදිතයින් 115ක් By .. // 2021 මාර් 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 115ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 87,104ක් බව සෞඛ්‍ය අංශ පවසති. Facebook Twitter Google+ Recommended Articles