ආසාදිතයන් අඩු වුවත් තවමත් අවදානමක් තියෙනවා


කොරෝනා මරණවල අඩුවීමක් පෙන්නුම් කරන නමුත්, රට තුළ කොරෝනා වෛරසය පිළිබද ව දැඩි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

තවමත් සියයට සියයක් සෑහීමකට පත්විය හැකි තත්ත්වයට පැමිණ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles