ආශු මාරසිංහ හා මද්දුමබණ්ඩාර පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට


නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශ්‍ර මාරසිංහ අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පැමිණියා.

එම කොමිසමේ දැනුම් දිමකට අනුව ඔවුන් අද පෙරවරුවේ පැමිණ ඇති අතර ආශ්‍ර මාරසිංහ පැයකට පමණ පසු ඉන් පිටව ගොස් තිබේ.



Recommended Articles