ආශු ජනපති උපදේශක ධූරයෙන් යයි


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස කටයුතු කළ  මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ .

ආශු මාරසිංහ මහතා පෞද්ගලික හේතූන් මත එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.



Recommended Articles