වනවාසල දුම්රිය ස්ථානය අදළ හැම්සන් ටවුන් ප්‍රදේශයේදී දුම්රිය ආලෝක සංඥා නොතකා ධාවනය කළ ත්‍රි රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඒක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත.අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ.