ආරුක්කු 9 පාලම දෙසට ගින්නක් ව්‍යාප්ත වෙයි


ඇල්ල  දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ව්‍යාපත්වන ගින්නක් පාලනය කිරීමසදහා  යුධහමුදාව පොලිසිය හා  ආපදා කලමණකාරන ඒකකය කටයුතු කරමින් සිටියි.

උදසෑන සිට ගින්න පවතින බව ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපෙන්ද්‍ර අබේගුණවර්ධන මහතා පැවසීය .

දුම්රිය මාරග්ය දක්වා ගින්නපැතිර යන අතර පයිනස් වගාවේ ගින්න හටගෙන තිබේ .ගින්න නිවිම සදහා යුධ හමුදා ගුවන් යානා යෙදවිමට කටයුතු කරගෙන යන බව ආපදාකලමණාකරණ නිළධාරියෙක් පැවසීය. 

බදුල්ලේ පාලිත ආරියවංශ/සමන් විජය බණ්ඩාර



Recommended Articles