ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘතයි


සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග හෙට (21) සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබේ.

ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, නාරාහේන්පිට, කැප්පෙට්ටිපොළ, රත්මලාන ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විවෘත කෙරෙනු ඇති.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රෙගුලාසිවලට අනුව වෙළෙඳාම් කටයුතු කළ යුතු වේ.

 



Recommended Articles